So guys, today I'm going to tell you about the easiest way to make a dish that everyone, young and old, loves to eat. milk toffee is a dish that everyone wants to make, but it's a mess to go and make. I do not use milkmaid to make this milk toffee. Instead uses fresh cow's milk. So in the video below you can see exactly how to make milk toffee without any problem.
ඉතින් යාලුවනේ ඔන්න මම අද කියන්න යන්නේ ලොකු පොඩි බාල මහලු කොයි කව්රුත් කන්න ආස කරන කෑමක් හදහන ලේසිම විදිහක් ගැන. කිරිටෝෆි කියන්නේ හැමෝම හදන්න කැමති උනත් හදන්න ගිහින් වැඩේ අවුල් කරගන්න කෑමක්. අධ මම මේ කිරිටෝෆි හද්හන්න මිල්ක්මෙඩ් පාවිච්චි කරන්නෙම න. ඒ වෙනුවට නැවුම් එළකිරි තමා පාවිචිචි කරන්නේ. ඉතින් පහල තියන වීඩියෝ එකෙන් ඔයාලට හරියටම පහසුවෙන් බුල්ටෝ වෙන්නේ නැතුව කිරිටෝෆි හදාගන්න විදිය බලාගන්න පුළුවන්.