Then another tasty dish is going to be made. I'll teach you how to easily make jujubes that little kids love to eat a lot. It doesn't take a lot of things to make jujubes. Very easy. If you watch the video below, you will be able to understand better.
ඔන්න එහෙනම් තවත් රසවත් කෑමක් තමයි හදන්න යන්නේ. පුංචි ළමයි ගොඩක්ම කන්න ආස ජුජුස් ලේසියෙන්ම හදන්න මම කියල දෙන්නම්. ජුජුස් හදන්න ගොඩක් දේවල් ඔනවෙන්නේ නෑ. හරිම ලේසියි. පහලින් මම අවෂ්යකරන අමුද්‍රව්‍ය ටික දැන්නම්. හදහන විදිහ පහල තියන වීඩියෝ එකෙන් බැලුවනම් ඔයාලට හොධටම තේරුම් ගන්න පුළුවන් වෙයි.
Required Materials / අවශ්‍ය ද්‍රව්‍ය :-
- ජෙලටින් කුඩු පැකට් එකක් / A packet of gelatine powder
- සීනි කප් එකක ප්‍රමාණය / A cup of suga
- වතුර කප් එකක ප්‍රමාණය /A cup of water
- අවශ්‍ය පරිදි වර්ණ /Color as needed
please unmute the video if you can't hear the sound.
Tags
recipe